විදෙස්

හිම කුණාටුවන් උතුරු ඉන්දියාවේ ජන ජීවිතයට බාධා.

(UTV| ඉන්දියාව) – උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල තද වැසි සහ හිම කුණාටු ඇති වීමෙන් සාමාන්‍ය ජීවිතයට බාධා එල්ල වී තිබේ.

මේ හේතුවෙන් කාශ්මීරය, ජම්මු-ශ්‍රීනගර් මහාමාර්ගය අධික වර්ෂාපතනය හේතුවෙන් වසා තබා ඇත.

මෙම හිම පතනයෙන් ජම්මු-ශ්‍රීනගර් මහාමාර්ගයෙහි ජාවාහාර් උමං මාර්ගයේ දස දෙනෙක් සිරවී ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ රාත්‍රියේ ප්‍රදේශ තුනක ඇතිවූ හදිසි කුණාටුවකින්  20 දෙනෙක් තුවාල ලබා ඇති අතර නිවාස 24 කට හානි සිදුවී ඇත.

තවද පස්වරු 6 සිට 8.45 දක්වා ගමන් ගැනීමට නියමිත වූ ගුවන් ගමන් 38 ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කරවා තිබෙන බව වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍යය ගංවතුර බලපෑමෙන් ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 14 ක් මරුට

Mohamed Dilsad

‘මුන් ස්නයිපර්’ සාර්ථකයි | ජපානය ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

Leave a Comment