විදෙස්

‘මුන් ස්නයිපර්’ සාර්ථකයි | ජපානය ඉතිහාසගත වෙයි

(UTV | කොළඹ) –සඳ ජයගත් ලොව 5වන රට බවට ඊයේ (19) ජපානය පත්විය.

ඒ, තම “මූන් ස්නයිපර්” අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩ බස්වමිනි.

කෙසේ වෙතත් ගොඩබැස්වීම සම්පූර්ණ වශයෙන් ආරක්ෂීත බවට ජපාන අභ්‍යවකාශ ඒජන්සිය මේවනතෙක් තහවුරු කළේ නැත.

ගොඩබෑමේ සජීව දර්ශන මගින් පෙන්නුම් කළේ, මූන් ස්නයිපර් යානය සඳ මතුපිටට ගොඩ බැස ඇති බවයි.

ජපාන අභ්‍යවකාශ ඒජන්සිය වන (ජැක්සා)JAXA කියා සිටියේ, තමන් අභ්‍යවකාශ යානයේ තත්ත්වය පරීක්ෂා කරමින් සිටින බවයි.

Related posts

ඇමරිකානු බඩු වලට චීනය බදු ගසයි

Mohamed Dilsad

පිලිපීනයේ බූස්ටර් මාත්‍රා ලෙස චීනයේ සීනොවැක්

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන 103කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment