Trending News

උසස් පෙළ ප්‍රතිඵල 30 වනදාට පෙර…

(UTV| කොළඹ) – 2018 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වනදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කර ඇත.

උසස් පෙළ ප්‍රතිඵල ඊයේ (27) දිනයේදී නිකුත් කිරීමට නියමිතව තිබූ බවත් පුවත් වාර්තා පළවිය.

කෙසේවෙතත් සෑම වසරකම උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වනදාට පෙර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

அர்ஜுன் அலோசியஸ் மற்றும் கசுன் பலிசேன மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

එප්පාවල පොස්පේට් නිධියට ආණ්ඩුව කරන්න යන දේ.

Editor O

கருக்கலைப்பு செய்வது ஆள்வைத்து கொலை செய்யும் குற்றத்துக்க்கு சமம்

Mohamed Dilsad

Leave a Comment