ප්‍රමුඛ පුවත 1

රූපවාහිනී සංස්ථාවේ සභාපතිත්වයට යළිත් ඉනෝකා සත්‍යාංගනී..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට නැවත වරක් ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය පත්කර ඇත.

අද (28) පෙරවරුවේ ඇය සිය රාජකාරී නිළ වශයෙන් ආරම්භ කළ අතර රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලය සහ එක්සත් ජාතික කලා සංසදයේ සාමාජිකයින් විසින් සභාපතිනියව පිළිගනු ලැබීය.

“සුළං කිරිල්ලී“ චිත්‍රපටයෙන් අන්තර් ජාතිකව ඇගැයීමට පාත්‍රවූ සිනමාවේදිනියක වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය “සින්ඩරෙල්ලා“ චිත්‍රපයේ ද අධ්‍යක්‍ෂවරියයි. මෙරට වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනා ඇති චිත්‍රපටය බවට සුළං කිරිල්ලී පත්ව තිබීම විශේෂත්වයකි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ස්පෙක්ට්‍රම් ගුවන් යානය දිවයිනට පැමිණීම ගැන සැකයක්

Mohamed Dilsad

මන්ත්‍රී නාමල්ගේ විදෙස්ගත වීමේ තහනම ඉවතට

Mohamed Dilsad

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනුර සේනානායකට අධි චෝදනා භාරදීම අද

Mohamed Dilsad

Leave a Comment