Trending News

උසස් පෙළ ප්‍රතිඵල 30 වනදාට පෙර…

(UTV| කොළඹ) – 2018 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වනදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කර ඇත.

උසස් පෙළ ප්‍රතිඵල ඊයේ (27) දිනයේදී නිකුත් කිරීමට නියමිතව තිබූ බවත් පුවත් වාර්තා පළවිය.

කෙසේවෙතත් සෑම වසරකම උසස් පෙළ ප්‍රතිඵල දෙසැම්බර් මස 28 වනදාට පෙර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබයි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බස් ගාස්තු සියයට 2.5% කින් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

பலஸ்தீன் பிரஜை ஒருவர் மீண்டும் நாடுகடத்தப்பட்டார்

Mohamed Dilsad

Khloe Kardashian plans to put down her phone

Mohamed Dilsad

Leave a Comment