ප්‍රමුඛ පුවත 1

බස් සංගම් වලින් ඉල්ලීමක්

(UTV| කොළඹ) – පසුගිය දින ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝදනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණි.

නමුත් එම සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙස බස් සංගම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

පවතින දේශපාලන වෙනස්කම් හේතුවෙන් අදාළ සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙසට ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලා සිටි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෞද්ගලික උපකාරක පංති තාවකාලිකව අත්හිටුවයි.

Mohamed Dilsad

ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට යාමට නියමිත සිසුන්ට මුදල් ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැබී නෑ – කතානායක

Mohamed Dilsad

Leave a Comment