ප්‍රමුඛ පුවත 1

බස් සංගම් වලින් ඉල්ලීමක්

(UTV| කොළඹ) – පසුගිය දින ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝදනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණි.

නමුත් එම සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙස බස් සංගම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

පවතින දේශපාලන වෙනස්කම් හේතුවෙන් අදාළ සාකච්ඡාව දින 07 කින් කල් දමන ලෙසට ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලා සිටි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති හා දේශන හෙටින් අවසන්

Mohamed Dilsad

අම්පාරෙන් මරාගෙන මැරෙන ඇදුම් වලට යොදා ගන්නා උපකරණ සොයා ගනී

Mohamed Dilsad

මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment