ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – යාපනය ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 13 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලීසිය පැවසූවේ කේරල ගංජා කිලෝග්‍රෑම් 12 ක් සමඟ යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත බවයි.

තවද කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ තවත් පුද්ගලයෙකු යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ(31) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යාපනය වැල්වැටිතුරෙයි හා අරියාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට  ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තිරුනෙල්වේලි පොලිසිය හා යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද පෙරවරුවේ කැබිනට් රැස්වීමක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගේ ජන රැළිය අද මාතරේදී

Mohamed Dilsad

විස්ස ගෙනාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති නිසයි. ජ.වි.පෙ

Mohamed Dilsad

Leave a Comment