ප්‍රමුඛ පුවත 1

ප්‍රථම වරට සංචාරක හිතකාමී ටුක් ටුක් සේවාව අරම්භ වෙයි

(UTV| කොළඹ) – ගාලු මුවදොර පිටියේදී ප්‍රථම වරට සංචාරක හිතකාමී ටුක් ටුක් සේවාවක් ඊයේ(30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කෙරුණි.

2018 වර්ෂය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා යටතේ ඉදිරිපත් කල මෙම වැඩසටහන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

මෙම අවස්ථාවට අමාත්‍ය මංගල සමරවීර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිනි කනිචි සුගුමා, ඉන්දියානු මහ කොමසාරිස් තරාන්ජිට් සිං සඳු සහ කොළඹ නගරාධිපති රෝසි සේනානායක යන මහත්වරු සහභාගි වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රන්වීර් නෞකාවේ කොළඹට සේන්දු වෙයි

Mohamed Dilsad

මන්නාරම් ධීවරයින්ට තිබු තහනම ඉවතට

Mohamed Dilsad

හැටන් – මහනුවර මාර්ගයේ ධාවනය වන සියලුම බස් වැඩ වර්ජනයක.

Mohamed Dilsad

Leave a Comment