ප්‍රමුඛ පුවත 1

එජාප රථවාහන පෙළපාලිය හේතුවෙන් රථවාහන තද බදයක්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණ විසින් අද (08) දහවල් 12.00 ට කොළඹ ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කෙරුණු  රථ වාහන පෙළපාලිය මේ වන විට ටොරින්ටන්  වෙත ළඟා වී තිබේ.

පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා මෙම පෙළපාලිය පැවැත්වෙන අතර මේ සදහා සිවිල් සංවිධාන වල සහය හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන් ගුවනින් කොළඹට

Mohamed Dilsad

රාමසාන් උපවාසය හෙටයි

Mohamed Dilsad

මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවත්

Mohamed Dilsad

Leave a Comment