ප්‍රමුඛ පුවත 1

එජාප රථවාහන පෙළපාලිය හේතුවෙන් රථවාහන තද බදයක්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණ විසින් අද (08) දහවල් 12.00 ට කොළඹ ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කෙරුණු  රථ වාහන පෙළපාලිය මේ වන විට ටොරින්ටන්  වෙත ළඟා වී තිබේ.

පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා මෙම පෙළපාලිය පැවැත්වෙන අතර මේ සදහා සිවිල් සංවිධාන වල සහය හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් 4කට මරණ දඩුවම සඳහා ජනාධිපති අත්සන

Mohamed Dilsad

නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම ලබන පළමුවනදා සිට තහනම්

Mohamed Dilsad

ජනපති අද යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment