ප්‍රමුඛ පුවත 1

ගනේමුල්ල – කඩවත මාර්ගයේ පුද්ගලික බස් රථ වර්ජනයක්

(UTV| කොළඹ) – අද (25) පෙරවරුවේ සිට ගනේමුල්ල – කඩවත මාර්ග අංක 123 සියලුම පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් විසින් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ සීමිත නැවතුම් හැර වෙනත් ස්ථානවලදී අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මීගමුව – කඩවත බස් රථවලට මගීන් නංවා ගැනීමට විරෝධය පළ කරමිනුයි.

මෙම වර්ජනය හේතුවෙන් අදාළ බස්රථ වල සේවා සලසා ගන්නා මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක

Mohamed Dilsad

ඇසළ පෙරහර ශීල්පීන්ට ජනාධිපතිතුමන්ගේ සුරතින් සම්මාන

Mohamed Dilsad

Leave a Comment