ප්‍රමුඛ පුවත 1

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වර්ජනයක

දුම්රිය රියැදුරන් සහ නියාමකයින් ඊයේ(08) රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කෙසේ වෙතත් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට උපරිම උත්සහය ගන්නා බව ද ඔවුන් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 01 සිට

Mohamed Dilsad

ඇමති රිෂාඩ් “නැණ ශක්ති” වැඩසටහනට එක්වෙයි

Mohamed Dilsad

අද සිට දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment