ක්‍රීඩා

ශ්‍රී ලංකා ආසියානු කුසලාන සිහිනය බොඳ වෙයි

(UTV|ඇෆ්ගනිස්ථානය) – 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරඟය ලෙස ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 91 කින් ජයග්‍රහණය කිරිමට අෆ්ගනිස්ථානය සමත් විය.

කාසියේ වාසිය දිණු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමීන් සිය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249 ක් ලබා ගත්තේය.

ලකුණු 250 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පැමීණි ශ්‍රි ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 158 ක් පමණි.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා පිළේ හිටපු වොලිබෝල් නායකයාගෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක්

Mohamed Dilsad

වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්.

Editor O

Leave a Comment