ක්‍රීඩා

ප්‍රබල පිතිකරුවෙක් අංක 7ට යන්න බෑ කියයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර තරගය හෙට (25) පැවැත්වීමට නියමිතය.

 

එම තරගයේදී තරගයට නම්කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම තුළ අර්බුදයක් මතුවී තිබේ.

 

ඒ, නොම්බර 7 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නම්කර සිටි ධනංජය ද සිල්වා එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

 

එබැවින් ඔහුව එම කණ්ඩායමට නම්කර නොමැත. එසේම අනෙකුත් එක්දින තරග 2 සඳහා ද

ධනංජය ද සිල්වාගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වෙයි.

 

Related posts

FIFA අරමුදල් මෙරට පාපන්දු ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට පියවර

Mohamed Dilsad

ලෝක කුසලාන පරාජය ගැන කුසල් කටුනායකදී කතා කරයි

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment