Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (05) දවල් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අමාත්‍යවරයා ලද කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ට පැමීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. .

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදුකරමින් තිබුණි.

Related posts

லோட்டஸ் வீதிக்கு தற்காலிக பூட்டு…

Mohamed Dilsad

இலங்கை தகவல் அறியும் உரிமை ஆணைக்குழுவின் ஊடக அறிக்கை

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීවරුන් දීමනා ලබාදීමේ රාජකාරී වලින් ඉවත් වෙන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment