Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ප්‍රධානම ගැටළුවට විසඳුම් දෙමින් , ඇමති පිරිසක් දිවුරුම් දීමට සූදානම්…!

අයවැය 2026 ට සමගාමීව ආණ්ඩුවේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

Related posts

Pay special attention to the Yashodara Balika incident: Sobitha Thera

Mohamed Dilsad

උපාධිය ගැන පළවන වාර්තා අසත්‍යයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

තවත් කොවිඩ් මරණ 5 ක්

Mohamed Dilsad

Leave a Comment