දේශීය

නිරෝධායන රීති උල්ලංගනය කළ 277ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන රීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය-24 තුළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 54,889 ක්.

Related posts

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

Editor O

නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

නේපාල ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

Editor O

Leave a Comment