Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිගේ වට්ස්ඇප් අංකයට පැමිණිලි 2,000ක්

පොලිස්පති විසින් හඳුන්වා දුන් නව වට්ස්ඇප් අංකයට මේ වන විට පැමිණිලි 2,000කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙන බව වාර්තා වෙයි.

ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ දැනුම් ක්ෂණිකව දැනුම් දීම සඳහා එය හඳුන්වා දී තිබේ.

ඒ අනුව එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතුද ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාෂය පවසයි.

පොලිස්පතිවරයා විසින් හඳුන්වා දුන් 0718598888 යන වට්ස්ඇප් අංකය වෙත සෘජුවම කෙටි පණිවුඩ, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමුකර ක්ෂණික පැමිණිලි යොමුකළ හැකිය.

Related posts

දෙවන 20-20 තරඟය ඇරඹේ : ශ්‍රී ලංකාව පන්දු යවයි.

Editor O

බස් ගාස්තු අඩු කරන්නේ නැහැ

Mohamed Dilsad

”ආචාර්යය පට්ටමක්” ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තු ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

Leave a Comment