Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

දෙවන 20-20 තරඟය ඇරඹේ : ශ්‍රී ලංකාව පන්දු යවයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවැත්වෙන දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පල්ලෙකැලේ පැවති පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත්තේය.

ඒ අනුව අද (13) තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරුකරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ.

Related posts

பாராளுமன்றத் தெரிவுக்குழுவுக்கான ஆளும் தரப்பு அங்கத்தவர்கள்

Mohamed Dilsad

UNP reforms underway

Mohamed Dilsad

6 වන වරටත් බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසී හිමිකරගනී

Mohamed Dilsad

Leave a Comment