Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය, සමගි ජන බලවේගය තහවුරු කරගත්තේය. ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා අද (24) තේරී පත් විය. එහිදී  සමගි ජන බලවේගයට ඡන්ද 23 ක් ලැබිණ. මාලිමා අපේක්ෂකයා ට හිමිවූයේ ඡන්ද 22 කි.

Related posts

விடுதலை புலிகளின் முன்னாள் உறுப்பினர் ஒருவருக்கு மரண தண்டனை

Mohamed Dilsad

බස්නාහිර පළාතේ තවදුරටත් වැටලීම්

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ නැවත ඇරඹීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment