Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිතගේ බෑනා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වෙයි. by Editor OJuly 24, 2025July 24, 20250100 Share0 පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා අද (24) දහවල් මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබේ. ඒ, ආන්දෝලනාත්මක ජීප් රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.