Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රජය, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකින් රු. මිලියන 97,000ක ණයක් ගනී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින රු. මිලියන 97,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වින. එම වෙන්දේසිය සඳහා රු. මිලියන 253,675 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබූ අතර, එම භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ පොලීය කැපී පෙනෙන ලෙස පහළ දමා තිබිණ. එහිදි දින 91, 182 හා 364 යන පරිණත කාල තුනටම අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් 10% මට්ටමෙන් පහළට පැමිණ තිබුණි.

භාණ්ඩාගාර බිල්පත් නිකුතුවට අදාළ ව ලැබුණ ලංසු ප්‍රමාණය සහ පොලී අනුපාත දැක්වෙන සවිස්තර සටහන පහතින්

Related posts

ஷாபி நிரபராதி என நீதிமன்றம் கூறினாலும், தேரர் அவரை குற்றவாளியாக்குவதையே குறியாகக் கொண்டுள்ளார் – முன்னாள் அமைச்சர் ரிஷாத்

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ මොළය පරීක්ෂා කරන්න – රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවේදී කියයි.

Mohamed Dilsad

ஜனாதிபதி மற்றும் பிரதமருக்கும் கொழும்பு மேல் நீதிமன்றம் அழைப்பாணை

Mohamed Dilsad

Leave a Comment