Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාව අම්බපාලි ගනිකාවගේ තත්ත්වයට පත්වෙලා – මනෝජ් ගමගේ

පළාත් පාලන ආයතන බලය පිහිටුවීමේදී ජාතික ජනබලවේගය ආණ්ඩුව මේ වන විට අම්බපාලී ගනිකාව මෙන් හැසිරෙමින් සිටින බව නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

එක් තැනක පිල්ලෙයාන් සමඟ නිදා ගන්නා ආණ්ඩුව තවත් තැනක තොණ්ඩමන් සමඟ නිදාගන්න බවත් හිටපු ගමන් පොහොට්ටුව සමඟ ද නිදාගන්නා බවත් ඔහු සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරයකු පක්ෂයක තීරණයකට පිටින් ගොස් කටයුතු කිරීමේදී පක්ෂ සාමාජිකත්වය මෙන්ම මන්ත‍්‍රී ධුරය පවා අහිමිවෙන බව දැන ඊට පටහැනිව කටයුතු කරන්නේ ආණ්ඩු පාර්ශ්වයෙන් හොඳ මිලක් ලැබෙන නිසා බව ද මනෝජ් ගමගේ වැඩිදුරටත් සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

UNP unanimously nominates Minister Sajith as its Presidential candidate [VIDEO]

Mohamed Dilsad

රාජිතගෙන් මහාධිකරණයට පෙත්සමක්

Editor O

Boralesgamuwa Accident: Female Doctor released on bail

Mohamed Dilsad

Leave a Comment