Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණය හේතුවෙන් මැයි 05-06 සහ 07 දින තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කරන බව දැනුම්දීමක්.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05, 06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කිරීමට සිදුවන බවය.

මේ හේතුවෙන් එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දී තිබේ.

Related posts

Customs Officials Attacked by Kuwaiti Couple at BIA

Mohamed Dilsad

‘ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා සම්බන්ධව විමර්ශනයට බාහිර පාර්ශව අවශ්‍ය නෑ’අගමැති කියයි

Mohamed Dilsad

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 149 වැනි සමුළුවට පාර්ලි‍‍මේන්තුවේ මහලේකම්වරිය සහ නියෝජ්‍ය මහලේකම්වරයා සහභාගී වෙයි

Editor O

Leave a Comment