Trending News

‘ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා සම්බන්ධව විමර්ශනයට බාහිර පාර්ශව අවශ්‍ය නෑ’අගමැති කියයි

(උදයම්,වීරකැටිය)  – මෙරටට එරෙහි ජිනීවා යෝජනා සම්බන්ධව විමර්ශන සඳහා කිසිදු බාහිර පාර්ශවයක් අවශ්‍ය නොවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත හැකි වුවද ඇතැම් කරුණුවලට එකඟවිය නොහැකි බවය.

වලස්මුල්ල ,නයිගල පූරාණ රජමහ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

South Korean Government approves $200 million for Kandy tunnel

Mohamed Dilsad

கிளிநொச்சியில் தொடர்ச்சியாக வர்த்தக நிலையங்கள் உடைப்பு,பொலீஸார் மீது வியாபாரிகள் அதிருப்தி

Mohamed Dilsad

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

Leave a Comment