Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි. අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Related posts

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ

Editor O

பொலிஸ் புலனாய்வு உத்தியோகத்தர் மீது துப்பாக்கிச் சூடு

Mohamed Dilsad

Speaker Karu Jayasuriya visits Iran

Mohamed Dilsad

Leave a Comment