Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති තම මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද දින කැඳවා තිබූ බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, අද වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවය.

Related posts

Tarantino’s “Once Upon” targets USD 30 million debut

Mohamed Dilsad

IPL போட்டியை காணவரும் ரசிகர்களுக்கு கட்டுப்பாடு

Mohamed Dilsad

පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලයත් වසයි

Mohamed Dilsad

Leave a Comment