දේශීය

පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලයත් වසයි

(UTV |කොළඹ) – කොළඹ, ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිපති කාර්යාලයේ පවත්වාගෙන ගිය පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය හෙට සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කරයී.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙල අනුව මෙම පියවර ගත බවයි.

Related posts

ලබන වසරේ පෙළපොත් මුද්‍රණයට මිලියන 3152ක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ගැටළුව විසඳයි. ප්‍රශ්න තුනට ම හැමෝටම ලකුණු දෙන්නත් තීරණය කරයි.

Editor O

කොරෝනා ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ බිළිඳා මරුට

Mohamed Dilsad

Leave a Comment