Trending Newsඑසැන පුවත්දේශීය

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දරුණුම කඩාවැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අරඹා පළමු විනාඩි 20 තුළ, සියලු කොටස් මිල දර්ශකය ඒකක 629කින් පහළ ගිය අතර, S&P 20 දර්ශකය එම කාලයේදී ඒකක 223 කින් පහළ ගොස් ඒකක 4309ක් විය. එකී පහළ යෑම හමුවේ කොටස්වෙළඳපොළ මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රීයව නතරවිය.

ඉන් පසු විනාඩි 15ක වෙන්දේසි සැසියක් පවත්වා උදෑසන 10.21 ට යළි කොටස් ගණු දෙනු ආරම්භ කළ අතර, ඉන් පසු පෙ.ව. 10.30 වන විට සියලු කොටස් මිල දර්ශකය 763 දක්වා දැවැන්ත ලෙස කඩා වැටුණි. ආයෝජකයන් තමන් සතු කොටස් විකුණා දමමින් සිටී.

Related posts

Government releases 597 prisoners in view of Vesak

Mohamed Dilsad

6.4 Magnitude Earthquake Rocks North Mariana Islands’ Anatahan

Mohamed Dilsad

ජීවන වියදම් කමිටුවේ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment