Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් වර්ජනය තෙවෙනි දිනටත් ක්‍රියාත්මකයි : ලිපි පාර්සල් රැසක් ගොඩගැසිලා

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (ම18) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

පසුගිය 16 වෙනිදා පස්වරුවේ සිට ආරම්භ කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් ලක්ෂ 10කට අධික ලිපි සහ පාර්සල් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය අසාර්ථක බව ආණ්ඩු පක්ෂයට සහාය දෙන ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා ප්‍රකාශ කළේය.

Related posts

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව

Mohamed Dilsad

Sasikala Returns Home, Likely To Surrender In Bengaluru Today

Mohamed Dilsad

இந்த திட்டத்தினால் நாட்டில் இருக்கும் இலஞ்சத்தினை ஒழிக்க முடியுமா?

Mohamed Dilsad

Leave a Comment