Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා රෝහල්වල සෞඛ්‍ය සේවකයෝ වැඩ වර්ජනයක් අරඹති

දිවයින පුරා රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වැඩ වර්ජනයක් අද (18) උදෑසන සිට ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ සිය වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා මෙම පියවර ගත් බවය.

නමුත් හදිසි අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් සියලුම පිළිකා, මාතෘ හා වකුගඩු රෝහල්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ද මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔහු සඳහන් කරයි.

Related posts

சிறைச்சாலை அதிகாரி கொலை தொடர்பில் மற்றுமொருவர் கைது

Mohamed Dilsad

வேகமாக பரவி வரும் லசா காய்ச்சல்-16 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

ஸ்ரீ லங்கா சுதந்திர கட்சிக்கு புதிய அமைப்பாளர்கள் நியமனம்

Mohamed Dilsad

Leave a Comment