Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද වාර්තාව ගැන හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ලබන ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිෂමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිත බව ද වාර්තාවෙයි.

Related posts

කොළඹ 07න් නාදුනන මල සිරුරක් සොයා ගනී

Mohamed Dilsad

රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

Mohamed Dilsad

Heavy rains, strong winds expected over the island today – Met. Department

Mohamed Dilsad

Leave a Comment