Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුම ගැන දැනුම්දීමක්

2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව හෙට (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේ බව දැනුම් දී ඇත. ඒ අනුව රු 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ, බෙදා හැරීමට නියමිතය. අදාළ ප්‍රතිලාභීන්ට ඒ අනුව හෙට දින සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකිය.

Related posts

Windy condition to reduce from today – Met. Department

Mohamed Dilsad

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට

Mohamed Dilsad

Harvard-Yale football game disrupted by student climate protest – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment