දේශීය

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට පත්වීම් [RELEASE]

(UTV | කොළඹ) –  නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකරනු ලැබීය.

 

Related posts

සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෙර පරිදිම ලංගම බස්රථ

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන් අද කොප් කමිටුව හමුවට

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment