දේශීය

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන් අද කොප් කමිටුව හමුවට

(UTV | කොළඹ) – පවතින ගෑස් හිඟය සහ ඊට අදාළ විසඳුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමණාකාරීත්වය අද (20) කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අවස්ථාවක බෙදා හැරීමේ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද පෙරවරු 11.00 ට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි ඔවුන්ට දැනුම්දී ඇත්තේ.

Related posts

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

ජනතාවට ඇඟලුම් නිෂ්පාදනත් සතොස හරහා

Mohamed Dilsad

කමිටු එපා. වැටුප් වැඩි කරන්න – ගුරු සංගමයේ සභාපති ස්ටාලින්

Editor O

Leave a Comment