දේශීය

කෑන් සහ බෝතල් වලට පෙට්‍රල් නැහැ – IOC

(UTV | කොළඹ) – කෑන් සහ බෝතල් සඳහා පෙට්‍රල් නිකුත් කිරීම අත්හිටුවීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබේ.

එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, වහා ම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඉන්ධන පිරවුම්හල් මගින් සෘජුව ම රථවාහනවල ටැංකි සඳහා පමණක් පෙට්‍රල් නිකුත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

මහජන සහ දේපළ ආරක්ෂාව සඳහා මෙම පියවර ගෙන ඇති බව එම සමගම වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Related posts

12ක් රෝහලට යැවූ අනතුර

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් විශ්වවිද්‍යාල 13-14 නිවාඩුයි.

Editor O

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ප්‍රසන්න රණතුංග

Mohamed Dilsad

Leave a Comment