Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ තක්සේරුවක්.

අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් මේ දිනවල සිදුකරමින් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. තක්සේරුව අනුව ආරක්ෂාව ලබාදීමට නියමිතයි.

අමාත්‍යවරු කිහිප දෙනෙකුට ආරක්ෂාව අවශ්‍ය වන මේ වන විට සිදු කරනු ලබන තක්සේරු වලින් පෙනී ගොස් ඇත.ඒ අනුව ඉදිරියේදී මෙම තක්සේරුව අවසානය සලකා බලමින් ආරක්ෂාව ලබා දිය යුතු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත..

Related posts

Japanese Defence Minister to visit Sri Lanka today

Mohamed Dilsad

ரூ.123 கோடி செலவில் தயாரான தங்கம் மற்றும் வைரக்கற்களாலான ஷுக்கள் …

Mohamed Dilsad

ලක්ෂ 220කගේ අභිලාෂ සාක්ෂාත් කිරීමේ අරමුණු ඇතිව බිහි වූ සමගි ජන සන්ධානය

Editor O

Leave a Comment