Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පත් කරයි.

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් නම් කර තිබේ. ඒ අනුව, ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අබු බකර් අතම්බාවා මහතා පත් කර තිබේ. විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇති අතර ඔහුගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා නම් කර තිබේ.

එමෙන්ම සුළු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පත් කිරීමටද පියවර ගෙන තිබේ. ඒ අනුව, ව්‍යවස්ථාදායක සභාවට තව පත් කිරීමට ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණි.

Related posts

තරබාරු පුද්ගලයින් ගේ වැඩිවීමක්

Mohamed Dilsad

தீபாவளியை முன்னிட்டு 15,000 ரூபாய் வீதம் முற்பணம் வழங்க அனுமதி

Mohamed Dilsad

ஜனாதிபதி தேர்தலில் போட்டியிட கரு ஜயசூரிய தயார் -டி சொய்சா

Mohamed Dilsad

Leave a Comment