Trending Newsඑසැන පුවත්දේශීය

කැපී පෙනෙන බහුතරය සමග ජාතික ජන බලවේගය ඉදිරියෙන්

පාර්ලිමේන්තු මැතිවරණයේ නිකුත්වී ඇති ප්‍රතිඵළ අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ කැපී පෙනෙන බහුතරය ලබාගෙන තිබේ.

දැනට ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව ඒ ඒ දේශපාලන පක්ෂය ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය සහ ආසන ගණන

ජාතික ජන බලවේගය – ඡන්ද 6,842,223 ආසන 123යි.

සමගි ජන බලවේගය – ඡන්ද 1,966,875 ආසන 31 යි
දෙමළ සන්ධානය – ඡන්ද 252,548 ආසන 06යි
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – ඡන්ද 493,359 ආසන 03යි
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද 350,287 ආසන 02

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ අපේක්ෂිත ඇප ඉල්ලයි

Editor O

நாளை முதல் தபால் மூல வாக்காளர் அட்டைகள் விநியோகம்

Mohamed Dilsad

දේශීය ණය ගැන වැඩබලන මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment