Trending Newsඑසැන පුවත්දේශීය

හම්බන්තොට මනාප ප්‍රතිඵළ

සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක්ද, සමගි ජන බල වේගයට මන්ත්‍රී ධුරයක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ට එක් මන්ත්‍රීධූරයක් හිමිවිය.

ජාතික ජන බලවේගය

1 නිහාල් ගලපත්ති – 125,983 
2 අතුල හේවගේ – 73,198
3 සාලිය මධුරසිංහ – 65,969
4 අරවින්ද විතාරණ – 48,807
5 රුවන් සෙනරත් – 42,249

සමගි ජන බලවේගය

1 දිලීප් වෙදආරච්චි – 23,514

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1 ඩී.වී. චානක – 16,546

Related posts

டிரம்ப்பை சுட்டுக் கொல்வதாக மிரட்டிய அமெரிக்கருக்கு 37 மாதம் சிறை

Mohamed Dilsad

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

தேசிய ரூபவாஹினி கூட்டுத்தாபனத்தில் அமைதியின்மை

Mohamed Dilsad

Leave a Comment