Trending Newsඑසැන පුවත්දේශීය

සුළුතර ජනාධිපති පොරොන්දු කිසිවක් ඉටු කර නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්

සමගි ජන බලවේගය ප්‍රදර්ශනාත්මක දේශපාලනයක් සිදු නොකරන බවත්, පුද්ගල සන්නිවේදනය පදනම් කර ගනිමින් දේශපාලනය සිදු කරන බව සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පා.ම ඉමිතියාස් බාකීර් මාකාර්මහතා පවසයි. ඉමිතියාස් බාකිර් මහතා ඒ බැව් කියා සිටියේ (07) දින සමගි ජන බලවේගයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සඳහා ගිනිගත්හේන පක්ෂ කාර්යාලයේ පැවති රැස්විමකදීය.

ඉමිතියාස් බාකිර් මහතා කියා සිටියේ දැනට රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් වි සිටින්නේ සුළුතර ඡන්ද ප්‍රතිශතයක් ඇති අයෙකු බවයි. පොරොන්දු වු කිසිදු දෙයක් මේ වන තෙක් ඉටු කිරිමට වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව අපොහොසත් වි ඇති බවත්, පවත්නා තත්ත්වය මත බුද්ධිමත්ව සිතා ඡන්ද දායකයා මෙවර ඡන්දය භාවිතා කළ යුතු බවද, ඒ මහතා කීවේය.

Related posts

ප්‍රථම වරට මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

Mohamed Dilsad

Army to return 650 acres of land in North to original owners

Mohamed Dilsad

Mainly fair weather will prevail elsewhere

Mohamed Dilsad

Leave a Comment