Trending Newsඑසැන පුවත්දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ව්‍යාපාරික තාඹුගලට කඩුවෙල මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක්

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ට, ප්‍රකාශයක් ලබාදෙන ලෙස‍ කඩුවෙල මහෙස්ත්‍රාත් අද (08) නියෝග කළේය.

මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවකට අදාළව විරංජිත් තාඹුගල මහතාව සැකකරුවෙකු ලෙස නම්කර නොමැති හෙයින් විමර්ශන නිලධාරීන් ට එරෙහිව කරුණු ගොනු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අධිකරණය දැනුම්දී තිබේ. ඒ හේතුවෙන් විරංජිත් තාඹුගල මහතාට නැවත අධිකරණය හමුවේ පෙනීසිටීමේ අවශ්‍යතාවයක් නොමැති බව කඩුවෙල මහෙස්ත්‍රාත් දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ ඉදිරි දිනයකදී විරංජිත් තාඹුගල මහතාට ඉදිරියේදී ඒ සඳහා දිනයක් ලබාදෙන බවයි.

Related posts

மீண்டும் சிறையில் அடைக்கப்பட்டார் நவாஸ் ஷெரிப்

Mohamed Dilsad

ඇප ලැබූ හිජාස් හිස්බුල්ලා අධිකරණයෙන් පිටව යයි

Mohamed Dilsad

නියඟයෙන් ආහාර හිඟයක අවදානමක් – විදුලි උත්පාදනයටත් බාධා

Mohamed Dilsad

Leave a Comment