Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයට අදාළ කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ද කළොත් උදය ගම්මන්පිළ සිරගත කිරීමේ උත්සාහයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තා හෙට (21) දින තමන් ස්ථිරවම ප‍්‍රසිද්ද කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එය ප්‍රසිද්ද කිරිමත් සමඟ තමන්ට එරෙහිව රාජ්‍ය රහස් හෙදි කිරීමේ චෝදනා එල්ල කර වසර දාහතරකට සිරගත කිරීමට සූදානම් වන බවද ගම්මන්පිළ මහතා කීවේය. නමුත් තමා ඒ සඳහාද මුහුණ දීමට සූදානම් බව ඔහු කියා සිටී.

Related posts

බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

Mohamed Dilsad

கொட்டாஞ்சேனையில் வாகனப் போக்குவரத்து மட்டுப்படுத்தப்படுகிறது

Mohamed Dilsad

Ajith Mannapperuma appointed State Minister

Mohamed Dilsad

Leave a Comment