Trending Newsඑසැන පුවත්දේශීය

මීළඟ ආණ්ඩුවේ අගමැති ගැන ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පත්වන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වත්මන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පත්වනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් පවසනවා. කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ඉදිරියේදී බොහෝ වෙනස් වීම් සිදුවීමට නියමිතව ඇති බවයි. නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 25 කට සීමා වන බව ඔහු සඳහන් කළ‍ේ‍ය. එමෙන්ම ඉදිරි වසර සඳහා දෙසැම්බර් මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියා.

Related posts

වැඩබලන අගවිනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Editor O

ශිෂ්‍යත්වයට හා උසස් පෙළට යළිත් දින නියම වෙයි

Mohamed Dilsad

பிரதமருக்கு 16ஆம் திகதி ஜனாதிபதி ஆணைக்குழுவில் முன்னிலையாகுமாறு அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment