දේශීය

බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

(UTV |කොටදෙනියාව) – කොටදෙණියාව, කරබොටුව ප‍්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් එහි සේවය කළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනකු මෙහිදී තුවාල ලබා ති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

පේරාදෙණිය මල්වත්ත ජලයෙන් යටවෙයි

Editor O

අඛණ්ඩව විදුලිය දෙන්න නම්, මේ ගාන වැය වෙයි – ඇස්තමේන්තුවක් එළියට

Mohamed Dilsad

දීපවාලී උත්සවය සමරන හින්දු බැතිමතුන්ට පොලිසියෙන් දැනුවත් කිරීමක්

Mohamed Dilsad

Leave a Comment