විදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන අට කෝටි 50ලක්ෂට ආසන්නවෙයි

(UTV |ඇමෙරිකාව) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් 08 කෝටි 49 ලක්ෂ 61,566 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 18 ලක්ෂ 42,909ක්  වන බවයි.

ගතවූ පැය විසි හතරේත් වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තාවේ.

ගතවූ පැය විසි හතරේ ඇමරිකාවෙන් ආසාදිතයන් දෙලක්ෂ 27,292ක් වාර්තාවන අතර, ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් දෙකෝටි 89 ලක්ෂ 9,326ක් ලෙස සටහන් වේ.

Related posts

ලෝ ප්‍රකට මෝනාලීසාට ප්‍රහාරයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය මහ රැජින එළඹෙන ඉරිදා ජාතිය ඇමතීමේ සූදානමක්

Mohamed Dilsad

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

Mohamed Dilsad

Leave a Comment