Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අහෝසියි – පාර්ලිමේන්තු මහ ලේකම්

පාර්ලිමේන්තුව විසුරවීමෙන් පසු, සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි සේනාධීර මහත්මිය ප්‍රකාශ කළාය.

කෙසේවෙතත් කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කර නොමැති බවයි ඒ මහත්මිය සඳහන් කළාය.

Related posts

නීතිපතිට බලපෑම් කරන්න එපා : නීතීඥ සංගමය ජනාධිපතිට දැනුම් දෙයි.

Editor O

Laxman Pathiraja released on Presidential Pardon

Mohamed Dilsad

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment