Trending Newsඑසැන පුවත්දේශීය

මහ බැංකු වංචාවට අදාළව, ආණ්ඩුව කරන්න යන දේ.

මහබැංකු වංචාවට අදාළව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එයට අදාළ මූලික කටයුතු සිදු කරන බවද හෙතෙම කීවේය.

මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මගුල් ගෙදරයක යන බව පවසා රටෙන් පිටවූ හිටපු මහබැංකු අධිපතිවරයාගේ මංගල කටයුතු මේ වනවිට නිමා වී ඇතැයි විශ්වාස කරන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා දැන් ජනාධිපති නොවන බවත් පෙන්වා දුන් විජිත හේරත් කීවේ, මේ වනවිට ඔහුට ජානාධිපති මුක්තිය නොමැති බැවින් අධිකරණයක් ඉදිරියට ඔහුව කැඳවිය හැකි බවයි. එම නඩුව ඉදිරියට ගෙන නොගියේ, ව්‍යස්ථාවේ තියන මුක්තියේ බලය පාවිච්චි වෙලා. දැන් අපට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියනවා. අපට ඉස්සරහට බලමු ඒකේ ක්‍රියා මාර්ග ගැන. යැයි හෙතෙම කීවේය.

Related posts

கடல்வாழ் முலையூட்டிகளைப் பார்வையிட அரசாங்கத்தின் அனுமதி அவசியம்

Mohamed Dilsad

අතුරුගිරිය පොලීසියට එරෙහිව, මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

North Korea: ‘Grave moment’ as North tests missile fired from sea

Mohamed Dilsad

Leave a Comment