Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් නිවාඩුව අද (16) සිට

(UTV | කොළඹ) –

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම, තෙවන පාසල් වාරයේ පළමු අදියර ඒළඹෙන 26 සඳුදා ආරම්භ කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

අලුත් සඳ සැප්තැම්බර් 29 පායයි.

Editor O

ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන රාමසාන් උත්සවය අදයි

Mohamed Dilsad

கைதிகளுக்கு பொது மன்னிப்பு

Mohamed Dilsad

Leave a Comment